18/9/ · Copy Trading Forex Explained to earn money sinhala sl jobs forex Copy Trading Sinhala USD Account Open To link🙏👇Copy Trading EPISODE: 02 https://youtu Forex Trade වලදී daily,Weekly,Monthly Chart වල හොද strong Trade setup ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න,වෙන රස්සා වගේ නෙමේ forex Trading 28/9/ · Copy Trading Forex Sinhala Sljobs ForexCopy Trading Sinhala USD Account Open To link🙏👇Copy Trading EPISODE: 02 blogger.com 10 Tickmill is a non dealing desk regulated STP broker recommended for Forex trading using Mt4 trading platform. You can start with a minimum of $ Demo account provided 8/6/ · Forex Sinhala Education වෙබ් අඩවිය මගින් නිරවුල් සහ නිවැරදි Forex Trading අධ්‍යපනයක් ලබන්න. නිවැරදි මග යන්න පාර දන්න ... read more
Advantages of Forex. Forex Tips For Brand new Traders. Buy Orders Sell Orders යොදා ලාභ ලබාගැනීම. පුහුණු වීමට Demo Account Open කරගැනිම. verify Your Real Forex Account Real Forex. Bonus මුදල් ලබා ගැනිම.
Risk Capital ලෙස අදහස් කරන්නේ කුමක්ද? Money Withdrawl ඔබගේ ආදායම ඔබගේ බැන්කු ගිණුමට. MT 4 Software භාවිතයෙන් Buy Sell Orders යොදන්න පුහුණු වෙමු. What is a Lot -Leverage in Forex. How to Use Pending Orders. Forex Price Action Trading 1st step-Candlestick basic. Forex Price Action Trading 02 step-Candlestick basic Forex Price Action Trading-Advanced Candlestick Reading methods.
Forex Price action trading Bullish engulfing pattern. Forex Price Action Trading -Support Resistance Levels. Forex Price Action Trading -How to use Trend Lines. Forex Price Action Trading -How to use Stoploss. Long Term Price Action trading method. Few Simple Risk management Steps. Why Do Most Forex Traders Lose Money? What is Your Motivation to Be a Forex Trader Forex Advanced Level Forex Market සමග ගනුදෙනු කල යුතු වේලාවන් සහ නොකළ යුතු වේලාවන්. What Is Economic calendar and High Economic Data.
How to Use Forex News To Get Profit Part Forex News Trading -What is United States Non Farm Payrolls Forex News Trading -What is US Gross Domestic Product GDP. විනාඩි 15න්ඩොලර් දහතුනක්. සැලකිල්ලෙන් Trade කරමු.. The Week Ahead: Data Highlights. Forex Sinhala Sumuforex. com Sinhala Forex අංක 1 Free Forex Education For All © All Rights Reserved.
E mail sumuforex. ඔබ වංචනික broker කෙනෙකුට රැවටී ඇතිනම් අදම ඔව්න්ගෙන් ඉවත් වී ඔබගේ මුදල් ආරක්ෂා කරගන්න. වංචා කරුවන් අතට ඔබගේ ධනය Bank card Details ,Personal Details ලබාදී අමාරුවේ වැටෙන්න කලින් දැනුවත් වෙන්න. ECN Brokers Best Forex Brokers Reviews Sinhala-ECN Broker FX Sinhala Jun 8, 0 Fx sinhala Forex Brokers Reviews in Sinhala දැන් ඔබ දන්නවා ECN broker කෙනෙක් කියන්නේ කව්ද කියලා. ඒ වගේම Forex Broker කෙනෙක් අපිට හොර කරන ආකාරය ගැන ලිපිය කියවන්න දැන් ඔබට කියන්නම් හොද broker කෙනෙක් තොරාගද්දී බලන්න ඕන දේවල් මොනවාද කියලා.
How to choose the most reliable forex Broker? Broker UK ,හෝ… Read More ECN Brokers What is Electronic Communication Network Or ECN Brokers in sinhala FX Sinhala Jun 4, 0 What IS ECN broker ECNs නව මානයක් විවර කර දෙනවා traders ලා හට. මේ නිසා Trader කෙනෙකුට වඩා විශ්වසදයකව Trader කිරීමට… Learn Forex Trading Forex price action Trading in Sinhala Candlestick Trading Part 02 FX Sinhala Jun 2, 0 දැන් අපි බලමු අපිට හදුනා ගත හැකි Candlestick වර්ග 5ක් සහ ඒ වයෙන් අපිට market එක ගන්න පුළුවන් අදහස.
Typical… Learn Forex Trading Forex Price action Candlestick trading strategies In sinhala Part 01 FX Sinhala Jun 2, 0 Forex Candlestick Trading In sinhala Forex Trading ,Stock Trading වලදී future Price තීරණය කරන්න උපයෝගී කරගත හැකි බලසම්පන්නම දේ තමයි candlestick.
මම Trade කරන්නේ candlestick Read කිරීමෙන් පසුව. ඒ නිසා මම ගොඩක් නිවැරදි Trading ideas ගන්නවා. ඔබට forex වලින් ඇත්තටම මුදල් උපයන්න ඕනනම් ,ඔබට… Read More Forex Brokers Nord fx Review in Sinhala Nord Forex Review FX Sinhala Jun 2, 0 Nord Fx Review In Sinhala ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ Forex Trade කරන්න තියෙන එකම Broker Nordfx… Forex Brokers What is Market Maker Broker?
How to Choose a Forex Broker FX Sinhala Jun 1, 0 ඔබත් Market maker Forex Broker කෙනෙකුගේ ගොදුරක්ද? නමුත් මුදල කියන්නේ මිට වඩා ගොඩක් ලොකු අර්ථයක් තියෙන දෙයක්.
අතීතයේ තිබුනද මුදල් නැහැ ,අතීතයේ තිබුනේ බණ්ඩ හා සේවා හුවමාරුවක්. මොනවා හරි අපිට… Read More Forex Trading Secrets Sinhala Forex Top Scecrets In සිංහල FX Sinhala May 31, 0 Forex Trading කරලා ගොඩයන්න ඕනද? වලට යන්න ඕනද? Forex trade කරලා සාර්ථකත්වයට පත් වෙන්න ඕනනම් කරුණු… Forex Brokers What is Stop Loss Hunting?
සිංහලෙන්ම දැනගන්න. FX Sinhala May 30, 0 ඔබේ Forex Broker හොරාට හොරට දඩයමේ යනවද? ඔබ දන්නා විදියට Forex brokers ලා මුදල් උපයන එකම ආකාරය වන්නේ අපි යොදන trade එකෙන් spread එක ලෙස pip කීපයක් අය කරගැනීමයි.
විවිධ brokers ලා විවිධ pip අගයන් spread එක ලෙස අය කරගැනීම සිදු කරයි. මේ ආකාරයෙන් spread එකක් අය කිරීම මගින් මුදල් උපයන එක තමයි… Read More Forex Trading Secrets Forex trading sinhala Wanna be Successful Trader FX Sinhala May 30, 0 About Us ඔබත් Market maker Forex Broker කෙනෙකුගේ ගොදුරක්ද? ඒ නිසා ඔබ තනිවෙලා ඔබ විතරක් කරන දෙයක් නෙමේ forex Trading වල ඉවසන එක ඔබට ඉවසන්න බැරිනම් forex Trading වලදී ඔබට ඇපත් නැති වෙන්නම sorry වෙනවා වැඩි කල් නොගොස්.
හිතන්න ජොබ් කරන අය කොහොමද ඉවසන්නේ එයාල බස් වල Train වල තෙරපිලා අමාරුවෙන් ,රස්නෙන් පිඩා විදගෙන දාඩිය දාගන තමන් වැඩ කරන තැනට දවස් 5ම හරියටම වෙලාවටම යන්න ඕන. පොඩ්ඩක් හරි පරක්කු උනොත් ඉවරයි. ඉතින් එයාලට ඒ දේට ඉවසීම තියෙන්න ඕන. එකරලා 5. ඔවුන්ගේ රෝග විනිශ්චය කරමින් නිවැරදිම බෙහෙත් ලබාදෙන්න ඕන ,ඉතින් docter කෙනෙකුට මොන තරම් ඉවසීමක් තියෙන්න ඕනද තමන්ගේ රැකියාව කරගන යන්න. doctor කෙනෙක් කියන්නේ තමන්ගේ ජිවිතේ ලොකුම ලොකු කාලයක් සමාජය වෙනුවෙන් කැප කරන උතුම් රැකියාවක්.
නමුත් doctor කෙනෙක්ට මේ දේවල් ඉවසන්න බැරුව රෝගීන්ට බනිමින් ,හරියට වැඩ නොකර ඉදියොත් මොකද වෙන්නේ තමන් කරන PP එක වහගන්න වෙනවා ඉස්සෙල්ලම ,පස්සේ job එකටත් හානි වෙන්න පුළුවන් එතකොට බලන්න doctor කෙනෙකුගේ ඉවසීම ඔහුට ගොඩක් දේවල් ලබාදෙනවා ,හොද ඉවසීමෙන් කතා කරලා කරුණාවෙන් ලෙඩ්ඩුන්ට සලකන doctor කෙනෙක් දැක්කත් ඇති ලෙඩ හොද වෙනවා කියලා කියමනක් අපි අතර තියෙනවනේ ,හොදට ලෙඩ්ඩුන්ට කතාබහ කරලා ඉන්න doctor කෙනෙකුගේ PP එක බලන්න මිනිස්සු පෝලිමේ ඉන්නේ බෙහෙත් ගන්න.
ඉතින් Doctor ඉවසීම doctor ට හොදට ගෙවනවා. හිතන්න ගුරුතුමෙක් මොන තරම් ඉවසන්න ඕනද. එක එක දැනුම් මට්ටම් වල ඉන්න විවිධ ආකාරයේ සිසුන්ට උගන්වන එක කොයි තරම් අමාරුද කොයි තරම් ඉවසීමක් තියෙන්න ඕනද?
ඉතින් එහෙනම් ඇයි forex වලදී ඔබට ඉවසන්න බැරි එහෙම ඉවසන්න බැරි අය ඉන්නවනම් අනේ පින් සිද්ද වෙයි forex Trading කරන්න හිතන්නවත් එපා. සල්ලි ටික විනාස කරගෙන කාලයත් විනාස කරගන forex trade කරන එකේ කිසිම තේරුමක් නැහැ.
Forex Trade වලදී daily ,Weekly ,Monthly Chart වල හොද strong Trade setup ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න ,වෙන රස්සා වගේ නෙමේ forex Trading වලදී ඉවසීමට ගෙවනවා පන්න පන්නා ඩොලර් වලින්. daily weekly chart වලින් හොද Trade setup එකකට Trade කරොත් අපිට පිප ක ඉලක්කයකට උනත් යන එක අමාරු නැහැ එක trade එකකින් ,මගේ trade life එකේ මම එක trade එකකින් ගත්ත වැඩිම පීප් ගණන ක් පමණ මම Trade එක යෙදුවේ 0. ඉතින් පට්ටම සතුටයි මෙහෙම Trade දාගන්න පුළුවන් උනහම.
Trade එකක් දාගන්නකම් හදිස්යි කිසිම හෙවිල්ලක් නැහැ ටිකක් strong විදියට markt එක move වෙනවනම් ඉක්මනට Trade යොදනවා. Trade එකක් දෙකක් යොදල නතර වෙන්නේ නැහැ ,වැඩියෙන් හොයන්න හිතන් Trade ක් දාගන්නවා ,තමන්ගේ Account balance එකට හානියක් නොවී ඒ යොදන trade manage කරන්න පුලුවන්ද කියලා එක විනාඩි 5ක් ඉවසීමෙන් බලන්න බැහැ …. පස්සේ නැති උනාගන හොයන්න මට කොයි තරම් කාලයක් යයිද ,මේ දේවල් හිතන්න එක විනාඩි 5ක් ඉවසීමෙන් වෙලාව වෙන් කරගන්න ,බලන්න ඔබ profitable Trader කෙනෙක් වෙන්නේ නැතිද කියලා.
දැන් ඔබට පේනවා ඇති අපි කලින් කථා කරපු කරුණ කාලය ඉවසීම නිර්මාණය කරන බව ,ඔබ ඉවසීමෙන් trade කරනවානම් ඔබට ඩොලර් දහස් ගණන් ,ලක්ෂ ගණන්,මිලියන ගණන් හොයන්න පුළුවන් වෙන කාලයක් එනවා. වෙන business වගේ නෙමේ Forex වලදී අපේ ඉවසීමට අපිට හොදටම ගෙවනවා. වෙන වෙන business කොයි තරම් ඉවසුවත් කොයි තරම් කැප උනත් යම් මට්ටමකින් එහාට යන්න අපහසුයි. නමුත් forex Trading වලදී ඔබට සීමාවක් නැහැ ,ඔබට කැමති තරම් මුදල් හොයන්න පුළුවන්.
ඉතින් බලන්න ඔබට කොයි තරම් වටිනවද ඉවසීම forex Trading වලදී ඒ නිසා ඉවසන්න. ඉවසලා හොද trade එකක් දාලා ගන්නකො ලස්නට profit කව්රුත් මොකවත් කියයිද. තමාටත් ලොකු සතුටක් සැනසීමක් ලැබෙනවා තමගේ pocket එකත් පිරෙනවා ඉතින් එහෙමනම් ඉවසීමේ අගය ගැන තවත් කියලා දෙන්න ඕන නැහැ කියලා හිතනවා. මොකද Forex Trade කරන්න එන්නේ ගොන්නු නෙමේනේ.. මෙචර කියලත් පිළිගන්න බැරි වෙන්න නේද? ඕනෑම business එකක් කිරීමේදී ආතතියක් ඇති වෙනවා මොකද මුදල් සමග කරන ගනුදෙනුවක් නිසා,සහ අපිට ජිවිත වලට මුදල් ලොකු බලපෑමක් කරන නිසා නිතැතින්ම මුදල් සමග ගනුදෙනු කිරීමේදී stress එකක් දැනෙනවා.
සමහරු හිතන් ඉන්නේ ගොඩක් stress ගොඩක් risky දෙයක් විදියට.
Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක් Advantages of Forex. Forex Tips For Brand new Traders. Buy Orders Sell Orders යොදා ලාභ ලබාගැනීම.
පුහුණු වීමට Demo Account Open කරගැනිම. verify Your Real Forex Account Real Forex. Bonus මුදල් ලබා ගැනිම. Risk Capital ලෙස අදහස් කරන්නේ කුමක්ද? Money Withdrawl ඔබගේ ආදායම ඔබගේ බැන්කු ගිණුමට. MT 4 Software භාවිතයෙන් Buy Sell Orders යොදන්න පුහුණු වෙමු. What is a Lot -Leverage in Forex. How to Use Pending Orders. Forex Price Action Trading 1st step-Candlestick basic. Forex Price Action Trading 02 step-Candlestick basic Forex Price Action Trading-Advanced Candlestick Reading methods.
Forex Price action trading Bullish engulfing pattern. Forex Price Action Trading -Support Resistance Levels. Forex Price Action Trading -How to use Trend Lines. Forex Price Action Trading -How to use Stoploss.
Long Term Price Action trading method. Few Simple Risk management Steps. Why Do Most Forex Traders Lose Money? What is Your Motivation to Be a Forex Trader Forex Advanced Level Forex Market සමග ගනුදෙනු කල යුතු වේලාවන් සහ නොකළ යුතු වේලාවන්. What Is Economic calendar and High Economic Data. How to Use Forex News To Get Profit Part Forex News Trading -What is United States Non Farm Payrolls Forex News Trading -What is US Gross Domestic Product GDP. විනාඩි 15න්ඩොලර් දහතුනක්. සැලකිල්ලෙන් Trade කරමු..
The Week Ahead: Data Highlights. Forex Sinhala Sumuforex. com Sinhala Forex අංක 1 Free Forex Education For All © All Rights Reserved. E mail sumuforex. com: help sumuforex. com or sumuforex gmail. But is it that easy to find your place under the sun and realize your dreams beautiful town house, luxurious car, pearl-white yacht… It might not be easy but it is possible! After all, in the time of unlimited opportunities for success it is a crime not to take advantage of them. Today more and more people choose working in foreign exchange as a means of making their intimate dreams come true.
Learn Forex in sinhala The biggest advantage of working in Forex is complete freedom — you are your own boss and only you decide how your working day will go on. You do not need to sit in a stuffed office any more — you can work from the comfort of your home! And the income is not less than that of a top manager, if not more. ලාන්කිය තාරුණ්යට ආර්ථිකයේ නව මානයක් විවර කරමින් ජාත්යන්තරය සමග ගනුදෙනු කරන අති සාර්ථක ලාන්කිකයන් දහස් ගනනින් බිහි කිරිම අපගේ අභිලාෂයයි..
SINHALA FOREX EDUCATION අන්තර්ජාතික මුදල් වෙළදපොළ මගින් මුදල් උපයන බොහෝ දෙනෙක් තව කෙනෙකුට එය කියාදිමට මැළි වෙති. ඔවුන් ගුරුමුෂ්ඨි තබාගනිති. එසේ නොමතිනම් ඉතාවිශාල මුදලක් අය කරගනිමින් අසාර්ථක විමට මාර්ගය කියා දෙති. සාර්ථකත්වයේ මග ඔබෙන් වසන් කරති ඒ සියලු දේට නැවතිමේ තිත තබමින්,අන්තර්ජාතික මුදල් වෙළදපොළ සමග ගනුදෙනු කරමින් මගත් වු ධනස්කන්දයක් උපයාගැනිමට අවැසි සියලුම දැනුම අප සපයන්නෙමු සියලුම දේ නොමිලේම වේ.. Best SinhalaForex education,forex sinhala education Free.
sinhala free Foex education for All. Forex sinhala Education. The Best Sinhala Forex Education. Forex education is the key to becoming a successful Forex trader. At sumuforex we do not just tell you how to trade we show you how to trade. ආර්ථික දුෂ්කරතා හමුවේ වළලීගිය ඔබේ සුන්දර සිහින තව දුරටත් සිහිනයක් නොවන්නට ඒ සිහින බොද වී යන්නට නොදී එම සිහින යථාර්තයක් කර ගන්න..
ජිවිතයේ සුන්දරත්වය අත් විදින්න එන්න Forex පාසලට.. forex sinhala sumuforex. com sinhala forex education forex sinhala , sinhala forex. Sinhala Forex Education Sri lanka Sinhalen Forex Best Sinhala Forex Education අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද?
අද බොහෝ දෙනෙක් කැමති අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් ඉපයීම කරන්න. ගොඩක් දුරට නැහැ,. අපි මෙහිදී අදියර 5 ක් යටතේ ඔබගේ Forex Trading දැනුම වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා,. සියලුම පාඩම් එකම තැනකින් බලන්න බලන්න.
Forex Trading Basic Level. Forex Trading Mid Level. Forex Trading Advance Level. Forex Trading Ninja Level. Forex Trading Super Advance Level. මේ පිළිබද වැඩි විස්තර බලන්න මෙම පොස්ට් එක කියවන්න.
What is forex Trading. Forex Trading කියන්නේ මනා දැනුමක් සංයමයක් සහිතව සිදුකල යුතු දෙයක් එසේ නොකරන අයගේ තැන්පත් කරන මුදල බලන් ඉද්දී නැති වෙලා යන්න පුළුවන්. මේ නිසා ඔබ මුදල් තැන්පත් කිරීමේදී ඔබට පාඩුවක් උනත් දරා ගන්න පුළුවන් මුදලක් තැන්පත් කරන්න ඕන. බොහෝ දෙනෙක් දන්නේ Trade එකක් open කරලා close කරන්න විතරයි.
තම තමන් දැනුම ලබාගන්න ආකාරය මත තමයි මේ දේවල් තීරණය වෙන්නේ. ඔබ කැපවීමෙන් දිරිමත්ව,අදිෂ්ඨානශිලිව හරි විදියට forex trade කරනවානම් සල්ලි උපයන්න පුළුවන්. අපි ඒ පිළිබද පාඩම් වලදී දැනුවත් කර තියෙනවා. එම පුර්ණ මග පෙන්වීම ඔබට Sumuforex වෙබ් අඩවිය මගින් සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙනවා. ඔබගේ යහළුවන් නිසි දැනුමක් නොමැතිව Forex Trade කිරීමෙන් අසාර්ථක විය හැකිය ඒ නිසා ඔවුන්ව Sumuforex ගැන දැනුවත් කරන්න. එ මගින් අසාර්ථකතත්වයට පත් වන එක අයකු හෝ එයින් මිදී සාර්ථකත්වයට පත් වනු ඇත. මේ ඉක්මන් සල්ලි හොයන මැජික් එකක් නෙමේ.
පහත අපි අපේ පාඩම් මාලාව වර්ග කර තියෙනවා. මෙම පාඩම් වල පිළිවෙල පහත පරිදි වේ. ඔබගේ කැපවීම උනන්දුව ඔබගේ සාර්ථකත්වයට හේතු වනු ඇති. ඔබට ජය.!! Older Posts Home. Subscribe to: Posts Atom. Featured Post Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක් Powered by Blogger.
පාඩම් මාලාව Forex මූලික හදුන්වාදීම. නවතම ලිපි ගැන Facebook මගින් දැනුවත් වන්න Like කරන්න. Scroll to Top. All financial products traded on margin carry a high degree of risk to your capital. They are not suited to all investors and you can lose substantially more than your initial investment.
Please ensure that you fully understand the risks involved and seek independent advice if necessary. Forex education by Sumuforex is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3. forex sinhala , sinhala forex.
WebSUMUFOREX Forex trading සරල මට්ටමේ සිට ඉතාම සංකීර්ණ මට්ටම දක්වා පැහැදිලිව අධ්‍යාපනය ලබාදෙන ලංකාවේ හොදම Sinhala WebYou can start with a minimum of $ Demo account provided. One of the best brokers that offers ctrader trading platform with a lowest spread in the forex industry. Read More. Tickmill is a non dealing desk regulated STP broker recommended for Forex trading using Mt4 trading platform. You can start with a minimum of $ Demo account provided WebLesson Digit Trading | Over Under LDP 03 in Sinhala (Easy WIN) | Binary blogger.com Sinhala top blogger.com /blogger.com ACCOUNT OPEN LINK 28/9/ · Copy Trading Forex Sinhala Sljobs Forex👍 Get link; Facebook; Twitter; Pinterest; Email; Other Apps - September 28, Get link; Facebook; Twitter; Pinterest; 19/11/ · Sep/27/ Forex Expo | Forex Expo Dubai Oct/11/ MoneyShow | Money-Making Strategies for the New Economy: and should not be treated as an invitation or encouragement to invest in Forex trading. Forex trading carries high risks of encountering substantial losses for non-professional investors WebForex Trade වලදී daily,Weekly,Monthly Chart වල හොද strong Trade setup ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න,වෙන රස්සා වගේ නෙමේ forex ... read more
You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money. පහත අපි අපේ පාඩම් මාලාව වර්ග කර තියෙනවා. verify Your Real Forex Account Real Forex. Upto two decimal places considered in Jap Yen pairs. The purpose of the prathilaba.
එහෙම වෙන්නේ එ අය හරි පාරට වැටිලා නැහැ, forex trading sinhala 2023. ඔබ තුල ඉස්මතු කරගතයුතු ඔබ තුල රෝපණය කරගතයුතු ඔබ තුල වර්ධනය කර ගත යුතු ඉතාම වටිනා ගුණාංග කිහිපයක් තියෙනවා ඔබ සාර්ථක Forex trader කෙනෙක් වෙලා ඉදිරියට යන්න හිතනවානම්. Popular Categories Forex Brokers 7 Reviews 7 Learn Forex Trading 4 Forex Trading Secrets 3 Trading strategies 3. තම තමන් දැනුම ලබාගන්න ආකාරය මත තමයි මේ දේවල් තීරණය වෙන්නේ. Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading. නමුත් ඔබ දන්නවා අන්තර්ජාලය කියන්නේ මිල කල නොහැකි සම්පතක්.